31.1 C
Colombo
June 2, 2026
NewsSportsSports News

IPL තවත් තරගයක් අද

අයි.පී එල් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වෙයි.

එම තරගය චෙන්නායි හි දී පැවැත්වීමට නියමිතය.

චෙන්නායි කණ්ඩායම මහේන්ද්‍ර සිං දෝණි විසින් මෙහෙයවන අතර මුම්බායි කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවනු ලබයි.

චෙන්නායි කණ්ඩායම මේ වනවිට තරග 11කට මුහුණ දී ඉන් තරග 08ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටියි.

මුම්බායි කණ්ඩායම තරග 10කදී ජයග්‍රහණ  06ක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ තුන්වන ස්ථනයේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මහින්දලගෙයි අපෙයි ඩිජිටල් ID වෙනස්.. එදා ඩේට හොරකං කරන්න පුළුවං.. අපි ගේන එකේ බෑ.. එදා අපි විරුද්ධ වුණේ ඒකයි..- නජිත් ඉන්දික..

Shiran Viraj

‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..

Shiran Viraj

මහා භාණ්ඩාගාරයේ තීරණය එනකල් CEYPETCO බලා සිටි

Shiran Viraj