September 20, 2026
Local NewsNews

මාකදුරේ මධුෂ්ගෙන් ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයේ තොරතුරු එලියට..

රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයට අදාල මෙතෙක් හෙළි නොවූ තොරතුරු සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම් දීර්ඝ ලෙස සිදුකරන බවද සදහන්ය.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් දැනටමත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

දුෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා විසින් හෙළි කරන ලද්දේ මාකඳුරේ මධූෂ් ඩුබායි සිට මෙම ඝාතන කුමන්ත්‍රණයට සහාය වූ බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නැනෝ නයිට‍්‍රජන් ජාවාරම පසුපස ශෂීන්ද‍්‍රද… මහින්දානන්ද නොවේලු..- රෝහිණි

Shiran Viraj

කථානායක නිර්මාණය කළ ව්‍යවස්ථා අර්බුදයට විසඳුම මහමැතිවරණයක් පමණයි – ජාතික සංවිධානවලින් තර්කානුකූල විග්‍රහයක්

Shiran Viraj

Unity Plaza තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් කෙරේ…

Shiran Viraj