26.7 C
Colombo
September 21, 2026
NewsPolitical

ගෝටා දිනවන්න ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණ වේදිකාවට..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනාධිපතිවරණ වේදිකාවට එක් වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන ජනරැුලියක් ජනාධිපතිවරයා විසින් අමතනු ඇති බව ආරංචි මාර්ග කියා සිටියේය.

මේ වන විට විදේශ සංචාරයක නිරත වී සිටින ජනාධිපතිවරයා එළැඹෙන සදුදා දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඇත.

එසේ පැමිණි පසු මෙතෙක් අනුගමනය කළ නිර්පාක්ෂික ස්ථාවරය අවසන් කරමින් ඔහු දේශපාලන වේදිකාවට ගොඩ බවට පසුගියදා ජනාධිපති කාර්යාල ප‍්‍රකාශකයෙකු අප වෙත කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

කැළණිතිස්ස බලාගාරය ඉන්ධන නැතිව නවතී..

Shiran Viraj

ඩොලර් නෑ.. අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය දැඩි හිගයක්… මිලත් ඉහලට..

Shiran Viraj

අධික කුලියක් ගෙවූ ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත් කරන්න යයි

Shiran Viraj