24 C
Colombo
May 22, 2026
NewsPolitical

රනිල් එජාප නායකත්වය අතහරී.. නමුත් සජිත්ට නායකත්වය නොදේ.. කිසිවෙකුට විරුද්ද වියනොහැකි තරුණයෙක් නව නායකයා..

රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වනු ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග කියයි.

ඔහුගේ අනුප‍්‍රාප්තිකයා ලෙස තරුණ නායකයෙකු සම්බන්ධයෙන් සලකා බැලීම මේ දිනවල සිදුවන බවද එම ආරංචි මාර්ග කියයි.

එම නව නායකයා සජිත් පේ‍්‍රමදාස මහතා නොවන බවත් කිසිවෙකුට විරෝධතා දැක්විය නොහැකි තරුණ නායකයෙකු වනු ඇති බවත් වාර්තා වෙයි.

නව නායකත්වය පත් වන තුරු ඉදිරි මහ මැතිවරණය තෙක් පක්‍ෂය මෙහෙයවීම කරු ජයසූරිය මහතාට ලබා දීම ගැනද සාකච්චා වෙමින් ඇත.

කෙසේ වෙතත් එජාප නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබාදෙන්නැයි දැනටමත් ඉල්ලීම් කිහිපයක්ම ලැබී තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

වැඩ බලන ජනපති රනිල් වැඩ අරඹයි.. ධම්මිකට තිබූ ආයතන කිමිපයක් තමන් යටතට ගනී…

Shiran Viraj

කාබන් විමෝචනයෙන් විදේශ ණය ගෙවන හැටි චම්පික කියයි…

Shiran Viraj

රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයට ඇමතිවරුත් සම්බන්ධයි…

Shiran Viraj