28.4 C
Colombo
September 19, 2026
Local NewsNews

සුදු වෑන් මාධ්‍ය හමුවට ආ දෙදෙනා හෙට අධිකරණයට

සුදු වෑන් සිද්ධියක් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් කරුණු හෙළි කළ පුද්ගලයින් දෙදෙනා හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔවුන් ඉකුත් 13 වනදා අත්අඩංගුවට පත් වුණා. පසුව සැකකරුවන්ගෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කළ බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙම මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ සැකකාර පුද්ගලයින් දෙදෙනා, සුදුවෑන්වලින් පුද්ගලයින් පැහැරගත් බවට එහිදී ප්‍රකාශයක් සිදු කළා. එම ප්‍රකාශය සම්බන්ධයෙන් ලද පැමිණිලි අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේ.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මෙලෙස අදහස් පළ කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහගෙන් ද විමසීමක් කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කෑන්වලට ඉන්ධන දෙන පිරවුම්හල් ලයිස්තුව මෙන්න…

Shiran Viraj

වැටුප් සංශෝධනයෙන් පඩි අඩුවෙලා.. දොස්තරලා කැළඹෙති..

Shiran Viraj

මහර පිපුරුම පිටුපස බන්ධනාගාර රෝහලේ ප‍්‍රධානියෙක්

Shiran Viraj