28 C
Colombo
June 3, 2025
Local News News

බස්නාහිර සියලුම පොලිස් නිලධාරීන්ට පීසීආර්

කොවිඩ් ආසාධිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඊයේ (05 වැනිදා) වන විට 316ක් දක්වා ඉහළ ගොස් තිබිණි. තුන්දහසකට අධික නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

මෙම තත්ත්වය මත බස්නාහිර පළාතේ සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

lankaleadnews

Related posts

පාම් ඔයිල් තහනම ඉවත් කරන්න කියයි..

Shiran Viraj

මෝටාර් ප්‍රහාරයකින් රුසියානු ප්‍රහාරක යානයකට හානි

Shiran Viraj

දියේ ගිලි හිමිනමක් අපවත් වෙයි

Shiran Viraj