30.6 C
Colombo
July 2, 2026
Local NewsNews

බස්නාහිර සියලුම පොලිස් නිලධාරීන්ට පීසීආර්

කොවිඩ් ආසාධිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඊයේ (05 වැනිදා) වන විට 316ක් දක්වා ඉහළ ගොස් තිබිණි. තුන්දහසකට අධික නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

මෙම තත්ත්වය මත බස්නාහිර පළාතේ සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

lankaleadnews

Related posts

මන්නාරම, පුල්මුඩේ න්‍යෂ්ටික බලාගාර තුනක්.. ආයෝජකයන් සොයයි..

Shiran Viraj

15දා වන විට මුළු රටම අඩපණ කරනවා..- GMOA

Shiran Viraj

ශ‍්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායමක්.. තව ලකුණු 10-15ක් තිබුනා නම් පැරදුනු මැච් දෙකම දිනන්න තිබ්බා..

Shiran Viraj