27.8 C
Colombo
August 7, 2026
NewsPolitical

ගජබා රෙජිමේන්තුවට ජනාධිපති අවමානයක්…- ෆොන්සේකා

වගකීමෙන් පලා යන්නේ නම් ඔහු නායකයෙකු නොවන බව බලවේගයේපාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

කොරෝනා ප‍්‍රශ්ණය ත‍්‍රස්තවාදී ප්‍රශ්නයක් නම් තමනට පහසුවෙන් විසිදිය හැකිව තිබූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ රටේ ජනතාව ජනාධිපතිවරයෙකු පත් කර ගත්තේ ආරක්ෂක ලේකම්ගේ කාර්යය කරන්නට නොවන බවයි.

මෙවන් ප්‍රකාශ මගින් ජනාධිපති නියෝජනය කරන කීර්තිමත් ගජබා රෙජිමේන්තුවට අවමානයක් වන බව බවත් තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කරයි.

ෆොන්සේකා මහතා විසින් පළ කර ඇති සම්පූර්ණ සටහන මෙසේය.

lankacnews

Related posts

මමත් සිංහරාජය කපල, හිටවල දෙන්නම් – විදුර වික්‍රමනායක

Shiran Viraj

කැබිනෙට්ටුව විසුරුවා භාරකාර රජයක් පිහිටුවන්නැයි කියයි..

Shiran Viraj

රනිල්ට සාගල විතරයි.. හැම කමිටුවෙම සභාපති සාගල..

Shiran Viraj