25 C
Colombo
September 15, 2026
Local NewsNews

මාතලේ කොටසක් ලොක්ඩවුන්..

මාතලේ ග්‍රාම නිලධාරී වසම් දෙකකට සංචාරණ සීමා පනවා තිබේ.

එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු හමුවීම නිසා මෙම පියවර ගෙන ඇත.

මෙසේ සංචරණ සීමා පනවා ඇත්තේ අළුත්ගම උතුර හා උණවේරුව යන ග්‍රාම නිලධාරී වසම් සඳහාය.

ඒවායේ ජනතාවට සහන කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සිදු කරයි.

Related posts

IDH රෝහලේ OPD පෝලිමේදී දෙදෙනෙකු මරුට..

Shiran Viraj

ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශේෂ වැඩපිලිවලක් සකස් කරන්නැයි ජනපති උපදෙස්

Shiran Viraj

රුසියාවට චෝදනාවක්

Shiran Viraj