September 16, 2026
Local NewsNews

මහර රැදවියන් 08ක් මරුට.. 45ක් රෝහලේ.. කිහිප දෙනෙකුට බරපතලයි..

ඊයේ දිනයේ මහර බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන්තාවය හේතුවෙන් රැදවියන් අට දෙනෙකු මියගොස් තිබේ.

තවත් රැදවියන් 45 දෙනකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා තිබේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තවත් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

Related posts

ගොඩබාන්න ඩොලර් නෑ.. ඉන්ධන නැවු දෙකක් වරායේ.. ප‍්‍රමාද ගාස්තුත් ඉහලට…

Shiran Viraj

ගිනිගත් නැවෙන් අපට ලොකු වන්දියක් ලැබෙනවා.. ඒක මේ වෙලාවෙ ලොකු දෙයක්..- වාසු

Shiran Viraj

මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..

Shiran Viraj