26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

නැගෙනහිර සියළු පාසැල් වසා දමයි.. ප‍්‍රචණ්ඩ සුළි කුණාටුවට අවතැන් කදවුරු ලෙස සූදානම්..

නැගෙනහිර පළාතේ සියලු පාසල් හෙට දින සිට දින තුනක් වසා දැමීමට පළාත් ආණ්ඩුකාරවරිය ඒ කටයුතු කර තිබේ.

එම ප්‍රදේශයට ඉදිරි දිනවල බලපාන බවට අනාවැකි පළකර ඇති සුළි කුණාටුව හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

එම සුළි කුණාටුවෙන් බලපෑමක් සිදු වූවොත් ඒවායෙන් අවතැන් ජනතාවගේ කඳවුරු ලෙස පාසල් භාවිතා කිරීමට සිදුවනු ඇතැයිද ඇය දන්වා ඇත.

එම පාසැල් අවතැන් කඳවුරු ලෙස පවත්වාගෙන යාමට සිදු වුවහොත් ඒ සඳහා වූ විශේෂිත උපදෙස් මාලාවක් ආණ්ඩුකාරවරිය විසින් නිකුත් කර තිබේ.

lankacnews

Related posts

කදුකර කොටියෙකු මන්ද කඩාගෙන විත් ගසක සිරවී මිය යයි..

Shiran Viraj

අනුර දිසානායක අත්අඩංගුවට ගන්නැයි CIDයට කියයි..

Shiran Viraj

ජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්‍ෂක ලේකම් රනිල් හමුවේ..

Shiran Viraj