26.1 C
Colombo
September 18, 2026
Local NewsNews

උණුසුම් පුවත් මහර සිද්ධිය විමර්ශන කමිටුවෙන් අජිත් රෝහණ ඉල්ලා අස්වෙයි

තමා මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධ කමිටු සාමාජිකත්වයෙන් ඉවත් කර වෙනත් අයෙකු පත් කරන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා අධිකරණ අමාත්‍යවරයා වෙත දන්වා යවා ඇත.

අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍යංශ ලේකම් විසින් මෙම කමිටුව ඊයේ පත්කළේ විශ්‍රාමික විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් ය.

ඊට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද සාමාජිකයෙකු ලෙස පත්කර තිබූ නමුත් ඒ මහතා පෙන්වා දෙන්නේ තමන් පොලිස් මාධ්‍ යප්‍රකාශක ලෙස කටයුතු කරමින් මාධ්‍ය සාකච්ඡා පවත්වන නිසා එම වගකීමෙන් තමන් නිදහස් කරන ලෙසය.

මේ බව ඔහු ලිඛිතව දන්වා යවා ඇත.

lankaleadnews

Related posts

වැසූ දුම්රිය ගේට්ටුවෙන් රිංගු රථය දුම්රියේ හැපේ.. රියදුරා මරුට..

Shiran Viraj

අද සවස් කාලයේ පළාත් කිහිපයකට වැසි

Shiran Viraj

ආපදා සහන මෙහෙයුම් වේගවත් කරයි! වියළි ආහාර දීමනාව රු. 10,500 දක්වා ඉහළට; අමාත්‍යාංශවලට විශේෂ මූල්‍ය බලතල

Shiran Viraj