September 16, 2026
Local NewsNews

O/L විභාගය කල් යයි

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ දිනට පැවැත්වීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සදහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදීය.

පවතින තත්ත්වය යටතේ පාසල්වලින් 50%ක පමණ 11 ශ්‍රේණියේ ඉගැන්වීම කටයුතු සිදුනොවීම තුළ නියම කර ඇති දින‌ට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය

විභාගය පවත්වන නව දිනය සති 06කට පෙර දැනුම් දෙන බව අමාත්‍යවරයා සදහන් කළේය.

Related posts

මොරටු නගරාධිපති පොලිස් අත්අඩංගුවට…

Shiran Viraj

හමුදාපතිගෙන් රටට පණිවුඩයක්…

Shiran Viraj

සමාජ ජලා මතට VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..

Shiran Viraj