28 C
Colombo
June 3, 2025
Local News News

O/L විභාගය කල් යයි

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ දිනට පැවැත්වීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා සදහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදීය.

පවතින තත්ත්වය යටතේ පාසල්වලින් 50%ක පමණ 11 ශ්‍රේණියේ ඉගැන්වීම කටයුතු සිදුනොවීම තුළ නියම කර ඇති දින‌ට විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය

විභාගය පවත්වන නව දිනය සති 06කට පෙර දැනුම් දෙන බව අමාත්‍යවරයා සදහන් කළේය.

Related posts

මුසම්මිල් ආණ්ඩුකාර කමෙන් ඉල්ලා අස්වෙයි…. සජිත්ට සහාය දෙයි..

Shiran Viraj

15දා වන විට මුළු රටම අඩපණ කරනවා..- GMOA

Shiran Viraj

තවත් අනතුරක් ද?

Shiran Viraj