31.1 C
Colombo
June 2, 2026
Local NewsNews

කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු IDH හිදී මිය යයි…

මෙරට තුල පලමු වතාවට කොරෝනා වෛරසය ආසාදනය වූ වෛද්‍යවරයකු කොළඹ ජාතික උණ රෝහලේ දී මරණයට පත් වී තිබේ.

මට්ටක්කුලියේ පදිංචිව සිටි මෙම වෛද්‍යවරයා 69 හැවිරිදි වියේ වූවෙකි.

රජයේ සේවයෙන් විශ්‍රාම පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන දෙකක ප්‍රතිකාර සේවාවේ නිරත වී සිටි බවද වාර්තා වෙයි.

එම වෛද්‍යවරයා දීර්ඝ කාලයක් නිදන්ගත රෝග කිහිපයක් සඳහා ප්‍රතිකාර ගත්තේ යැයි ද සඳහන්ය.

Related posts

දරු ප්‍රසූතියට රෝහලට ගිය මවත් බිළිඳාත් මිය යයි.. ඥාතීන් විරෝධතා..

Shiran Viraj

6 ශ්‍රේණියේ ඉතිහාසය මොඩියුලයේ ද බරපතළ දෝෂ පවතින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි

Shiran Viraj

ප්‍රවේශම් වන්න! ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට වැසි සහ අධික සුළං

Shiran Viraj