28.9 C
Colombo
September 19, 2026
NewsPolitical

කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩ නොදුන්නොත් සොහොන් පිටියක් වෙයි..

කොරෝනා ආසාදිත මුස්ලිම් මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දෙන්නැයි කළ ඉල්ලීම උවමනාවෙන්ම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

එම මෘත දේහ භූමදානය ට ඉඩ ලබා දිය යුතු බවත් එසේ නො කළහොත් මෙම රැල්ල රජයේ සොහොන් පිටියක් ලෙසට පරිවර්තනය වෙනු ඇතැයි ද ඔහු පැවසීය.

කොරෝනා මෘතදේහය භූමදානය සදහා මාලදිවයිනට බාර දෙන්නට රජය ඉල්ලීමක් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති විරෝධතාවයක දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

lankacnews

Related posts

Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…

Shiran Viraj

වලාන ප්‍රදේශයේ ඉන්ධන පෝලිමකදී පොලිසිය සහ මහජනතාව අතර උණුසුම් තත්ත්වයක්

Shiran Viraj

උඩවලව සිදුනාට කංචනට එරෙහිව නඩු දමයි

Shiran Viraj