26.7 C
Colombo
September 15, 2026
Local NewsNews

හදුනාගත නොහැකි ආසාදිතයන් විශාල පිරිසක් සමාජයේ.. දිස්ත‍්‍රික් සීමා වසා දමන්නැයි කියයි..

කොරෝනා ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වීම නිසා නත්තල් හා අලුත් අවුරුදු සමයේ දිස්ත්‍රික් වලින් පිටත ගමන් කිරීම වළක්වමින් සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ කොළඹ මහ නගර සභා සීමාවේ ආසාධිතයන් විශාල සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වන බවයි.

හඳුනාගත නොහැකි මට්ටමින් ආසාදිතයන් සමාජයේ සැරිසරන බවත් ඔහු පෙන්වා දෙයි.

මේ හා සමානම තවත් කළුතර ගම්පහ දිස්ත්‍රික්ක වලින්ද වාර්තා වන බව ඔහු සඳහන් කරයි.

lankacnews

Related posts

බංග්ලාදේශය පැරදු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අවසන් මහා තරගයට -තරගයෙන් පසුව නයි නැටුමෙන් ජය සමරයි

Shiran Viraj

බෝගම්බර 80කට කොරෝනා.. කුරුවිට බන්ධනාගාරයෙන් 14…

Shiran Viraj

රත්ගම පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු ගෙන් දුරකථන ඇමතුමක් – පොලිසියේ වැඩක්දැයි ඥාතින්ට සැකකයක්

Shiran Viraj