26.9 C
Colombo
July 27, 2025
Local NewsNews

හදුනාගත නොහැකි ආසාදිතයන් විශාල පිරිසක් සමාජයේ.. දිස්ත‍්‍රික් සීමා වසා දමන්නැයි කියයි..

කොරෝනා ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වීම නිසා නත්තල් හා අලුත් අවුරුදු සමයේ දිස්ත්‍රික් වලින් පිටත ගමන් කිරීම වළක්වමින් සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ කොළඹ මහ නගර සභා සීමාවේ ආසාධිතයන් විශාල සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වන බවයි.

හඳුනාගත නොහැකි මට්ටමින් ආසාදිතයන් සමාජයේ සැරිසරන බවත් ඔහු පෙන්වා දෙයි.

මේ හා සමානම තවත් කළුතර ගම්පහ දිස්ත්‍රික්ක වලින්ද වාර්තා වන බව ඔහු සඳහන් කරයි.

lankacnews

Related posts

ජනාධිපති ජනතාවට සහන දෙන්න ඇවිත් යළි පෝලිම් යුගයක් ඇති කරලා..

Shiran Viraj

ඉන්ධන මිල වැඩි කරන්නේ භාවිතය අඩු කරන්නයි..- සිපෙට්කෝ සභාපති

Shiran Viraj

සිංහරාජෙ සද්ධන්තයින් රකින්න ජනපති අතට යෝජනාවලියක්

Shiran Viraj