May 22, 2026
Local NewsNews

රත්නපුර රෝහලේ ප‍්‍රතිකාර ගත් අයෙකුට කොරෝනා.. පවුල් 15ක් නිරෝධායනයට.

බලන්ගොඩ ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොටිටාශයට අයත් තෝරවෙලකන්ද ප්‍රදේශයේ පදිංචි අමු තේ දළු වෙළෙන්දෙකුට කොරෝනා වෛරස අාසාදනය වි ඇති බවට තහවුරු විමත් සමග ඔහුගේ පළමු ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන ඇති පවුල් පහළොවක සාමාජිකයින් 30 දෙනෙකු අද (02) දා පස්වරැවෙිි ස්වයං නිරෝධායනයට යෙමු කල බව ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.

ඔහු රත්නපුර ශික්ෂණය රෝහලේ 24 වැනි වාටිටුවෙි නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති අතර ඊයේ (0 1) දා සිදු කල ක්ණික ප්‍රතිදේහ පරික්ෂණයේදී කොරෝනා වෛරස අාසාදනය වි ඇති බවට තහවුරු වි ඇතැයි ඉඔුල්පේ පරිපාලනය මහජන සෞඛ්‍ය පරික්ෂක සි.ටි.පි.ප්‍රනාන්දු මහතා පැවැසීය. ඔහු එහි නේවාසික ප්‍රතිකාර ලබා සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

පසුව නැවත දින පහකට පසු රෝහලට පැමිණි පසු සිදුකල ක්ණික ප්‍රතිදේශ පරික්ෂණයේදී කොරෝනා වෛරස අාසාදනය වි ඇති බවට තහවුරු වි ඇතැයි ඒ මහතා කිය. ඔහු ප්‍රතිකාර ලැබු වාටිටුවෙි 15 දෙනෙකුට කොවිඩි -19 වෛරස අාසාදනය විමත් සමග එය වසා දැමිමට රෝහල් පරිපාලනය කටයුතු කල අතර මොහුද වෙනත් රෝගි තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 26 වැනිදා දක්වා එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇත.

මෙි අතර ඔහු එම රෝගි තත්වයෙන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් නිවසේ රැදි සිටි දින පහ තුල දළු මුදල් ලබා ගැනිමට සහ ඔහුගේ සුවදුක් බැලිම සදහා නිවසට පැමිණි වලේබොඩ රාවණකන්ද ග්‍රාම සේවා වසමෙි සහ තෝරවෙලකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් මෙලෙස නිරෝධායනයට යෙමු කර අැත.

Related posts

ට‍්‍රම්ප් බදු ගැහුවේ අද ඊයේ ගැටළුවක් නිසා නොවේ.. පෙර පාලනයන්වල ප‍්‍රතිපත්ති නිසා..- විදේශ නි. ඇමති

Shiran Viraj

තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…

Shiran Viraj

වර්ජන නිසා සරසවි වරමත් කල්යයි

Shiran Viraj