26.1 C
Colombo
September 18, 2026
NewsPolitical

ඇමති දයාසිරිට කොරෝනා..

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී ඇත.

අමාත්‍යවරයා ප්‍රතිකාර සඳහා යොමු වී ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කර ඇත.

Related posts

කිරිපිටි ආනයනය නවතයි…

Shiran Viraj

සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශක්තිමත් කිරීමට පියවර ගන්නවා – අගමැති

Shiran Viraj

ශ‍්‍රීලනිප කෑල්ලක් නාමලුත් කඩාගනී..

Shiran Viraj