27 C
Colombo
July 27, 2025
Local NewsNews

පාවිච්චි කරන රටේවත් හරි පිළිගැනීමක් නැති එන්නතක් අපිට වැඩක් නෑ – GMOA

ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන නොමැති එන්නතක් මෙරටට රැගෙන ඒමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත්  මෙරටට කොවිඩ් එන්නත ගෙන ඒමට කටයුතු කරන්නේනම් ඒ සඳහා තාක්ෂණික කමිටුවල උපදෙස් ලබාගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒම  සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ මෙලෙසිනි..

“ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි අනුමැතියටවත් යටත් කරලා නැති අවදානම් සහගත එන්නතක් අපේ රටට ගෙනල්ලා වැඩක් නෑ. පාවිච්චි කරන රටේවත් හරි පිළිගැනීමක් නැති එන්නතක් අපිට වැඩක් නෑ. ඒ නිසා තාක්ෂණික කමිටුවල උපදෙස් අරගෙන තමයි ගෙන්වන්න ඕනේ.” යනුවෙන් හෙතෙම පෙන්වා දුන්නේය.

noizetv

Related posts

මාළු මිල ඉහලට…

Shiran Viraj

IMF ගිවිසුම අපේ ආණ්ඩුවෙන් වෙනස් කරනවා..

Shiran Viraj

විපක්ෂ නායක සජිත්ගෙන් දිස්ත‍්‍රික්කයකට චෛත්‍ය 66ක්.. ආසනයකට 09ක්…

Shiran Viraj