28.4 C
Colombo
July 2, 2026
NewsSportsSports News

හඩ පටයක් නිසා කි‍්‍රකට් ලොක්කෙක් ඉල්ලා අස් වෙයි

දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් අතුරු කමිටු සභාපති විශ‍්‍රාමික විනිසුරු සාර්ක් යකූබ් සිය තනතුරින් ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා. ඒ, මාධ්‍යවේදියෙකු සමග ඔහු සිදු කළ දුරකතන සංවාදයක් ප‍්‍රසිද්ධියට පත් වීමත් සමගයි. 

ඒ සමග දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් පරිපාලන තුළ දැඩි අර්බුධකාරී තත්වයක් හට ගැනීමත් සමග එරට කි‍්‍රකට් අතුරු කමිටි සභාපතිවරයා සිය තනතුරින් ඉල්ලා අස් වුණා. 

දකුණු අප‍්‍රිකානු මාධ්‍යවේදියෙකු සමග සිදු කර ඇති අදාළ දුරකතන සංවාදයේ දී දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් අතුරු කමිටු සභාපති අසභ්‍ය වචනයෙන් බැන වදින ආකාරය පටිගත වී තිබෙනවා. දකුණු අප‍්‍රිකානු රජය අතුරු කමිටුවක් පත් කළේ පසුගිය ඔක්තෝම්බර් මාසයේදීයි. එම අතුරු කමිටුවට සාමාජිකයින් 9 දෙනෙකු ඇතුළත්

Related posts

දැවැන්ත විනිමය අර්බුදයක්.. බැංකු පද්ධතිය අනතුරේ.. විශාල කලබලයක් ඇතිවිය හැකියි..

Shiran Viraj

සජිත්-ෆොන්සේකා පක්‍ෂය ඇතුලේ මාරක සටනක්..

Shiran Viraj

කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මාසයක් කල් දෙයි

Shiran Viraj