April 7, 2026
NewsSportsSports News

කුසල් මෙන්ඩිස් දක්‍ෂ ක‍්‍රීඩකයෙක්.. 25දී සංගාට-මහේලට වඩා ලකුණු ගහලා තියෙනවා.. බිංදු 03ක් ගැහුවට එලියට දාන්න බෑ…

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් වයස අවුරුදු 25ක් ලකුණු 3000ක් සම්පූර්ණ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අසන්ත ද මෙල් මහතා සඳහන් කරයි.

එම වයසේදී කුමාර සංගක්කාර හෝ මහේල ජයවර්ධන එතරම් ලකුණු රැුස්කර සිටියේ නැතැයිද ඔහු පෙන්වා දෙයි.

බින්දු 03ක් ගැසුවා කියා කුසල් මෙන්ඩිස් එළියට දමන්න බැරි බව ද ඔහු පැවසීය.

කුසල් මෙන්ඩිස් දක්ෂ ක‍්‍රිඩකයෙක් බවත්ඉදිරි දී ඔහු ඔහුගේ දක්ෂතාවයන් පෙන්නු ඇති බවත් ඔහු පැවසීය අදහස් කළේය.

හිරු රූපවාහිනිය සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

Related posts

චීන එන්නත් ලක්‍ෂ 140ක් ඇණැවුම් කරයි.. එන මාසයේම ලක්‍ෂ 30ක් මෙරටට…

Shiran Viraj

කෝලි සමඟ සටනට ඕස්ට්‍රේලියාවෙන් පුංචි දඟයෙක්

Shiran Viraj

උෂ්ණත්වය තවත් ඉහලට.. දරුවන් රැකගන්න වෛද්‍ය උපදෙස් මෙන්න..

Shiran Viraj