April 3, 2026
NewsSportsSports News

නිලවරණයට කලින්ම තිලංග ක්‍රිකට් බලය අල්ලයි.. ක‍්‍රීඩා සංගම් 35ක් ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්න එකග වේ..

 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පැවැත්වීමට නියමිත නිලවරණයේදී හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා යෝජනා කරන පාර්ශවයක් සඳහා ඡන්දය ලබා දීමට ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩා සංගම් 35 සූදානමින් සිටි.

පෙරේදා දිනයේ තිලංග සුමතිපාල මහතාගේ බොරැල්ලේ පිහිටි නිවසේ දී එම තීන්දුව ක්‍රීඩා සමාජ විසින් ගනු ලැබ ඇත.

සුමතිපාල මහතා සඳහන් කරන්නේ ‍ක‍්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා වන තම යෝජනා ක්‍රියාත්මක කිරීමට හැකි පාර්ශ්වයට සහාය ලබාදෙන බවයි.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සියළු පාර්ශව සමග සාකච්ඡා කරන බවද ඔහු කියා සිටියේය.

Related posts

ඇමතිකම අතහැර මහ බැංකු අධිපතිකම බාර ගන්නවාද..- කබ්රාල්ගේ ප‍්‍රතිචාරය මෙන්න…

Shiran Viraj

කසිප්පු ප‍්‍රවාහනය කරමින් සිටි මන්ත‍්‍රී දියණියක් අත්අඩංගුවට…

Shiran Viraj

හොද වැඩ කරන අයට රජයෙන් තෑගි..

Shiran Viraj