31.1 C
Colombo
June 9, 2025
Local News News

මුස්ලිම් ජනගහනය 5000 ඉක්මවන ප‍්‍රා.ලේ. කොට්ඨාශවලට වෙනම මුස්ලිම් මරණ පරීක්‍ෂකවරයෙක්..

මුස්ලිම් ජනගහයනය 5000 ඉක්මවන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම මුස්ලිම් ජාතික මරණ පරීක්ෂකයෙකු පත්කළ යුතු බවට දන්වා ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් සඳහන් කරන්නේ එසේ ජාතිවාදී පදනමින් රජයේ පත්වීම් සිදු කිරීම ව්‍යවස්ථා විරෝධී වන බවයි.

ජාතිවාදී පදනමින් රාජ්‍ය සේවය තුළ පත් කිරීම් සිදු කිරීම මෙතෙක් සිදුව නැතැයිද ඔවුන් පෙන්වා දෙති.

Related posts

දෙමල චිත‍්‍රපටයක් බලන්න කොරෝනා නීති කඩා වතුකරයේ සිනමාහල්වල දැඩි පෝලිම්…

Shiran Viraj

පාර්ලිමේන්තුවේ මහා ගුටි බැට හුවමාරුවක්.මැතිවරණ එපා යයි එජාපය මරාගෙන මැරෙයි..

Shiran Viraj

යෝෂිතගේ හෝටලයට ගිනි තබයි

Shiran Viraj