26.7 C
Colombo
September 18, 2026
EntertainmentEntertainment NewsNews

රූ රැජින කිරුළ පැහැර ගැනීමට ලක් වූ පුෂ්පිකා පොලිසි යයි.. මාධ්‍ය හමුවක් කැදවයි..

ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙසින් ඊයේ තේරී පත් වුවද එම කිරුළ බලහත්කාරයෙන් ගලවා දැමීමට ලක් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.

එහි වගඋත්තරකරුවන් පස්දෙනෙකුට නම් කරමින් ඇය සදහන් කරන්නේ එම සිදුවීමෙන් තම කීර්ති නාමයට හානියක් සිදු වූ බවයි.

මේ අතර ඇය සඳහන් කරන්නේ තමන්ට සිදු වූ සිදුවීම සහ ඊට අදාල සිද්ධි සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන මාධ්‍ය හමුවක් ඉක්මනින්ම කැඳවන බවයි

lankacnews

Related posts

දසුන් ශානකගෙන් ප‍්‍රකාශයක්…

Shiran Viraj

වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ යුතුයි..

Shiran Viraj

විථි ලාම්පූ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදන්න මහජන අදහස් ගැනීම 29 ආරම්භවේ

Shiran Viraj