28.4 C
Colombo
June 9, 2025
Local News News

කොටි පොලිසියක් හැදූ යාපනය නගරාධිපති අත්අඩංගුවේ…

යාපනය නගර ආරක්ෂක බලකාය ලෙස නීති විරෝධී පොලිස් ඒකකයක් පිහිටුවීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබේ.

නගර සභාවේ සේවකයන් පස්දෙනෙකු කොටි සමයේ භාවිතා කළ ඇඳුමට සමාන ඇඳුමකින් සරසා නගරය ආසන්න ප්‍රදේශවල රාජකාරි වලට යොදා ගැනීම හා ඒ තුළින් ත්රස්තවාදී සංවිධානයක් ප්‍රවර්ධනයට අනුබල දුන්නේයැයි ඔහුට චෝදනා එල්ල වී ඇත.

Related posts

සුනාමි සමරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්…

Shiran Viraj

සූර්ය විදුලිබල ව්‍යාපෘතියක් ඇරඹෙයි.. නිවාස වහලවල් විදුලි බලාගාර කරයි..

Shiran Viraj

ආසාදිතයන් 2000 සීමාවේදී රට විවෘත කල හැකියි.. පාසැල්ද අරඹිය හැකියි…

Shiran Viraj