27 C
Colombo
July 27, 2025
BusinessBusiness NewsNews

කාබනික පොහොර ආනයනය කරන්නැයි පොහොර ආනයනකරුවන්ට කියයි..

රසායනික පොහොර ආනයනකරුවන් ඊයේ දිනයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුන ගැසුණි.

රටට අවශ්‍ය කාබනික පොහොර රටතුළම නිෂ්පාදනය කරනතුරු කාබනික පොහොර ආනයනය කිරීමට එම ආනයනය කරුවන්ට එහිදී එකඟත්වය පලකරන ලදී.

වස විෂ සහිත සමුලඝාතන රසායනික පොහොර හා කෘෂි රසායන තවදුරටත් ගෙන්වීමට කිසිදු ඉඩක් නැති බව ඇමතිවරයා එහිදී අවධාරණය කලේය.

ශ්‍රි ලංකාව ලෝකයේ කාබනික ගෙවත්ත කිරීමටත් හෙළ ගොවිතැන ප්‍රවර්ධනයටත් සියලු සහාය ලබාදෙන ලෙස ඇමතිවරයා පොහොර ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියහ.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා, අමාත්‍යාංශ ලේකම් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

Related posts

එදා දුෂිත කිවු සමාගම් එක්ක අද ආණ්ඩුව ගිවිසුම් ගහලා…

Shiran Viraj

එන්නේ මහ මැතිවරණයක්.. ජනාධිපති මගේ යාළුවා නිසා මට ඒක ෂුවර්…

Shiran Viraj

‘සුවසැරිය’ හාන්සියි.. දුවන්න සල්ලි නෑ..

Shiran Viraj