July 3, 2026
BusinessBusiness NewsNews

කාබනික පොහොර ආනයනය කරන්නැයි පොහොර ආනයනකරුවන්ට කියයි..

රසායනික පොහොර ආනයනකරුවන් ඊයේ දිනයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුන ගැසුණි.

රටට අවශ්‍ය කාබනික පොහොර රටතුළම නිෂ්පාදනය කරනතුරු කාබනික පොහොර ආනයනය කිරීමට එම ආනයනය කරුවන්ට එහිදී එකඟත්වය පලකරන ලදී.

වස විෂ සහිත සමුලඝාතන රසායනික පොහොර හා කෘෂි රසායන තවදුරටත් ගෙන්වීමට කිසිදු ඉඩක් නැති බව ඇමතිවරයා එහිදී අවධාරණය කලේය.

ශ්‍රි ලංකාව ලෝකයේ කාබනික ගෙවත්ත කිරීමටත් හෙළ ගොවිතැන ප්‍රවර්ධනයටත් සියලු සහාය ලබාදෙන ලෙස ඇමතිවරයා පොහොර ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියහ.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා, අමාත්‍යාංශ ලේකම් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

Related posts

විස්සයි-20 ලෝක කුසලානය සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Shiran Viraj

වැ‍ලේ වැල් නැතුව කාගේ හරි එල්ලෙන්න බලාගෙන ඉන්න අයව අවුස්සගන්න එකත් තේරුමක් නැහැනේ – අනිත් එක තමයි ඇය මට හරිම පිළිකුල් නිළියක් – විශ්ව ලංකා

Shiran Viraj

මාතලේ කළුගඟ ආශ්‍රිතව මෙරට ප්‍රථම රිළා රැඳවුම් මධ්‍යස්ථානය ඉදිවෙයි

Shiran Viraj