April 3, 2026
Local NewsNews

සංචරණ තවත් දීර්ඝ කිරිමට හේතු සොයයි..

දැනට ක්‍රියාත්මක සංචාර ම සීමා එළඹෙන සදුදා දිනෙන් පසු තවදුරටත් දීර්ඝ කරන්නේ දැයි තීරණය කරන්නේ පවතින තත්වය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

19 හෝ 20 වැනිදා වන විට එය ප්‍රකාශයට පත් කළ හැකි වනු ඇතැයි අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීය මහතා සදහන් කලේය.

තවදුරටත් සංචරණ සීමා දීර්ග කළ යුතු නම් ඒ සඳහා සාධාරණ හේතු ඉදිරිපත් විය යුතු බව කොරෝනා මර්දන කමිටුවේදී දැනුම් දී ඇත.

එමෙන්ම තවදුරටත් සංචරණ සීමා දීර්ඝ කරන්නේ නම් සමාජයේ කොරෝනා ව්‍යාප්තියක් හෝ මරණ සංඛ්‍යාවේ වැඩි වීම ගැන පැහැදිලි අර්ථකථනයක් ලබා දිය යුතු බව ද අවධානරය වී ඇත.

lankacnews

Related posts

පාසලේ මැරතන් තරඟයේදී සිසුවකු බසයට යටවී මරුට..

Shiran Viraj

රටවල් දෙකක් බෑ කිවූ නැවක් අප බාරගත්තේ ඇයි… එය වරදක්.. අයක යන ලෙඩක් දාගෙන මුහුදු තීරයම ඉවරයි..- දයාසිරි

Shiran Viraj

ඥාණසාර හිමිට ජනපති පොදු සමාව දෙන්නැයි හිස්බුල්ලා ඉල්ලයි

Shiran Viraj