26.1 C
Colombo
June 24, 2025
Local News News

මත්පැන් ඔන්ලයින් විකුණනැයි ගොඩක් අය මට කෝල් කරලා කිවුවා..- සුරා බදු කොමසාරිස්…

මාර්ගගත ක‍්‍රමයට මත්පැන් විකිණීම සිදු කරන්නැයි තමනට දුරකතනයෙන් අමතා බොහෝ අය සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා සදහන් කරයි.

මත්පැන් බදු අහිමිවීම තව දුරටත් දරාගත නොහැකි යයිද පවසන ඒ මහතා තමනට මෙම තීන්දුව ගැනීමට කිසිදු මත්පැන් නිෂ්පාදන සමාගමක් බලපෑම් නොකල බවද කියා සිටී.

ඒ මහතා මේ බව සදහන් කලේ අන්තර්ජාල නාලිකාවක පැවති සම්මුඛ සාකච්චාවකට එක්වෙමිනි.

lankacnews

Related posts

සයිටම් උපාධිධාරීන් ප්‍රාථමික වෛද්‍ය සේවයට…

Shiran Viraj

තිසරගේ වැඩි දස්කම් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි !

Shiran Viraj

රනිල් වරප‍්‍රසාද ඉල්ලූ ලිපිය ජනපතිගේ අවධානයට

Shiran Viraj