26.7 C
Colombo
September 19, 2026
Local NewsNews

වත්තල ෆැක්ටරියක අහඹු පරීක්‍ෂණවලින් 66%කට කොරෝනා.. ඉන් 92ක් ඉන්දීය ජාතිකයන්.. වසා දමයි…

යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 128 දෙනකොට කොරෝනා වෛරස ආසාදනය වී තිබේ.

වත්තල හේකිත්ත ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවකයන් 194කුට සිදු කළ පරීක්ෂණ වලින් මේ බව හෙළිව ඇත.

එම ආසාදිතයන් ගෙන් 92 දෙනෙකුම ඉන්දීය ජාතිකයන් යයි හෙළිවී තිබේ.

මේ වන විට කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා ඇති අතර ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කර තිබේ.

සෙසු සේවකයන් කර්මාන්තශාලාව තුල නිරෝධනයට ලක්කර ඇත.

lankacnews

Related posts

ග‍්‍රාම සේවකලා අද සිට වර්ජනයේ.. වැඩි පඩි ඉල්ලයි…

Shiran Viraj

මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත් කරන්නැයි කියයි..

Shiran Viraj

IMF අනුමැතිය දෙසැම්බරයේ ලැබෙන්නෙ නෑ.. ජනවාරි ලැබෙන්නෙත් චීනය කැමති වුනොත්..- නන්දලාල්

Shiran Viraj