26.7 C
Colombo
September 18, 2026
NewsPolitical

ගම්මන්පිල නිරෝධායනයට.. අමාත්‍යංශය වසා දමයි..

බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා නිරෝධායනයට යොමුවී සිටි.

තම අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් කොරෝනා ආසාදිතයන් වීමේ හේතුවෙන් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් තමන්ට සිදුකළ පරීක්ෂණවලින් තමන් ආසාදිත නොවන බව තහවුරු වූ බවද ඇමතිවරයා පවසයි.

අමාත්‍යාංශය සිකුරාදා දින තෙක් වසා තබා එම කාලය තුළ විෂබීජ හරණයට ලක් කරන බව ද ඔහු කියා සිටියි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

Related posts

වෘත්තිය සමිති සමාජික මුදල් නතර කරන්නැයි වතු කම්කරුවන් පාලන අධිකාරියෙන් ඉල්ලයි..

Shiran Viraj

රයි­ගම් ටෙලීස් ජන­ප්‍රි­යම නළුවා තුමිඳු දොඩ­න්තැන්න දැන් ලංකාවේ ජන­ප්‍රිය වෙන්නේ වීරයා නෙමෙයි ප්‍රති­වී­රයා

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට සියළු අවස්ථාවන් අහිමි වේ.. ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය තරග දෙක ජයගනී..

Shiran Viraj