27.8 C
Colombo
September 20, 2026
Local NewsNews

ධම්මික පැණිය බලපත‍්‍රය අහෝසි කරයි..

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා මර්දනයට සඳහා හඳුන්වා දී තිබූ පැණිය සදහා වූ තාවකාලික බලපත්‍රය අහෝසි කර තිබේ.

ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ එම පැණිය සායනික පරීක්ෂාවලින් ශක්‍යතාව තහවුරු නොවීම මත මෙම තීරණය ගත් බවයි.

කොරොනා වෛරසය සුවපත් වන බව පවසමින් ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දුන් පැණිය මෙරට දී සායනික අත්හදා බැලීම් කරන ලදී.

Related posts

මහ බැංකු වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීමේ පනත පාර්ලිමේන්තුවට..

Shiran Viraj

මහින්ද ඉවත් නොවෙයි.. ඉදිරියටත් අගමැති ධුරයේ.. තවත් සහන ඉදිරියේදී…

Shiran Viraj

මුතූට නිර්මාණ ගොඩයි

Shiran Viraj