27 C
Colombo
July 25, 2025
NewsPolitical

කොරෝනා පරදා ජනතාවගේ මරණ භය තුරන් කල යුතුයි.. ජනතාව බිය කරන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි…

ජනතාවගේ ඉරණම තීරණය කළ යුත්තේ ජනතාව විසින් බවත් ජනතාවට උදව් කළ නොහැකි ආණ්ඩුවක් ඇත්නම් ඉල්ලා අස්විය යුතු බවත් රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

තමන්ට ලැබුණු වගකීම් ඉටුකළ නොහැකි ඇමතිවරුන් සිටී නම් ඔවුන් ද ඉල්ලා අස් යුතු බව ඔහු කියා සිටී.

ජනතාව මරණ භයෙන් සිටියදී රජයේ වගකීම ජනතාව තවදුරටත් ඒ දෙසට තල්ලු කිරීමක් නොව කොරෝනා වසංගතය පරදා මරණ භය තුරන් කිරීම බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

කොළඹ දී පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

Related posts

ලංකාව බංකොලොත් කියලා ලෝකෙට කියන්න හොද නෑ…

Shiran Viraj

හමුදා ලොක්කෝ තිදෙනෙක් ශවේන්ද්‍රට එරෙහිව සාක්ෂි දෙති

Shiran Viraj

කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 600ක් : කළුතර සහ ගම්පහ ආසාදිතයින් සිඝ්‍රයෙන් ඉහළට

Shiran Viraj