26.7 C
Colombo
July 4, 2026
NewsPolitical

මහ මැතිවරණය කැදවනවා.. රනිල්ට තියෙන්නේ උපරිම ඡන්ද ලක්‍ෂ තුනයි..

පාර්ලිමේන්තු මහ මැතිවරණයක් සඳහා දින ප්‍රකාශයට පත්කිරීම එළඹෙන සිංහල අලුත් අවුරුද්දෙන් පසුව සිදුවීමට නියමිත බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

ඇතැම් අමාත්‍යවරුන් ඉදිරි මැතිවරණ වලදී වත්මන් ජනාධිපතිවරයාට සහාය පළකරන්නේ යැයි පැවසුවද එය පොදුජන පෙරමුණේ බිම් මට්ටමේ මතය නොවන බවත් හෙතෙම කියා සිටී.

‘කැට තියලා කියනවා සිංහල අවුරුද්ද ඉවර වුණාට පස්සේ, මහ මැතිවරණයකට දින නියම වෙනවා. මහ මැතිවරණයෙන් පොහොට්ටු බහුතරය දිනාගන්නා බව අපට විශ්වාසයි.

අද බැසිල් මහත්තයා සුදානම් නායකත්වය දෙන්න අපේ පෙරමුණට. ඒක පිළිගන්න අය ආවේ. මන්ත්‍රීවරු 50කට වැඩි ප්‍රමාණයක් බැසිල් මහත්තයා පිළිගන්න ආවා. ඒකම හොඳ ආරම්භයක් නේ.

රනිල් වික්‍රමසිංහ අපේ පක්ෂයෙන් ආවොත් ලක්ෂ දෙකහමාරට තව 50,000ක් එකතු වෙයි’

Related posts

කොළඹ මහනගර සභා සීමාව කොවිඩ් අධි අවදානම් තත්ත්වයක

Shiran Viraj

ආසියාවේ හොඳම අවන්හල් 50 අතරට ශ්‍රී ලංකාවේ Minstry of Crab හා Nihonbashi එක්වෙයි

Shiran Viraj

විදේශ රැකියා සම්පූර්ණයෙන්ම ඩිජිටල් කරනවා…

Shiran Viraj