January 28, 2026
NewsPolitical

‘යර්ස් සර්.. ත්‍රී බෑග්ස් ෆුල්.. ඉතුරුටික මතක තියාගන්න…’ ගීතා අයවැය විවාදයේ පාර්ලිමේන්තුව හොල්ලයි…

2015 දී ඒකාබද්ධ විපක්ෂය සමග සිටි එකම කාන්තාව තමන් බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

ඒකාබද්ධ විපක්ෂයේ එදා සිටි පනස් තුන් දෙනාගෙන් පනස් දෙනෙකුට අද ඇමතිකම් ලබාදී ඇතත් තමන්ට පමණක් තනතුරක් ලැබී නැතැයි ද ඇය පැවසීය.

අය-වැය දෙවැනි වර කියැවීමේ විවාදයේ දී පාර්ලිමේන්තුව අමතමින් ඇය මෙම අදහස් කරණ ලදී.

Related posts

‘ආපදාව ගැන දැනගෙන සඟවා ගත්තේ විපක්ෂයයි’ – නඩු දැමිය යුත්තේ ආණ්ඩුවට නොව විපක්ෂයටයි! – නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ

Shiran Viraj

විදේශිකයෙකු වෙලදසැලකින් සුවල විලවුන් සොරකම් කරයි..

Shiran Viraj

බිත්තර හා කුකුළු මස් මිල ඉහලට..

Shiran Viraj