July 1, 2026
BusinessBusiness NewsLocal NewsNews

බිත්තර හා කුකුළු මස් මිල ඉහලට..

අලුත් අවුරුද්ද ආසන්නයේ වෙලදපලේ බිත්තර හා කුකුල් මස් මිල ඉහල ගොස් තිබේ.

පසුගිය දිනවලදි රුපියල් 28ත් 32ත් අතර මිලතට අලෙවි වු බිත්තරයක මිල මේ වන විට රුපියල් 38ත් 40ත් අතර මිලක් දක්වා ඉවල ගොස් ඇත.

පසුගිය දිනවලදි රුපියල් 1100ත් 1200ත් අතර මිලකට අලෙවිවු කුකුල් මස් මිල මේ වන විට රුපියල් 1400ත් 1500ත් දක්වා ඉහල ගොස් ඇත.

වෙළදුන් පවසන්නේ කුකුල් මස් හා බිත්තර තොග මිල ගනන් ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවයි.

Related posts

රෝගීන්ට පිටතින් ඖෂධ ගැනීමේදී අධ්‍යක්ෂ අත්සන පෝරම අනිවාර්යයි – වෛද්‍ය සංගමය විවේචනය කරයි

Shiran Viraj

‘ආපදා කළමනාකරණය දුර්වලයි’ – IMF කොන්දේසි අත්හිටුවා, කඳුකර ඉඩම් විකුණා දැමීම නවත්වන්න: ජන අරගල සන්ධානය

Shiran Viraj

කාන්තාවක් නිසා රජෙක් කිරුළ අතහරී

Shiran Viraj