27.8 C
Colombo
July 31, 2026
Local NewsNews

ලේ නෑකම සුදුසුකමක් නොවේ… ‘නිදි වගේ’ සිටීමෙන් පසු දිලිත් ජයවීර..

ලේ නෑකම සුදුසුකමක් නොවන බවත් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.

ඒ මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙක් මෙන්ම නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායේද සාමාජිකත්වය දරයි.

මීට පෙර ඒ මහතා පල කරන ලද සටහනක දැක්වුනේ ‘නිදි වගේ සිටිමි’ ලෙසයි.

Related posts

චම්පිකට එරෙහි රාජගිරියේ රිය අනතුරු නඩු විභාගය අත්හිටුවයි…

Shiran Viraj

බහුජාතික කෘෂි මාෆියාවට පදවියෙන් මරු පහරක් – සම්පූර්ණයෙන්ම කාබනික වගාවට යොමු වෙයි

Shiran Viraj

උඩුගුවනේ දී ඉන්දිය චන්ද්‍රිකාවක් අතුරුදන්

Shiran Viraj