August 1, 2026
Local NewsNews

මුදල් නෑ.. ශ‍්‍රී ලංකාව බංකොලොත් ආසන්නයේ..- The guardian ලොවටම කියයි…

2022 වසරේදී ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ අවදානමක් මතුව ඇති බව බ්‍රිතාන්‍යය පලවන ‘ද ගාර්ඩියන්’ පුවත්පත වාර්තාකරයි.

විදේශ සංචිත සිඳී යාම, උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වෙයි.

මේ වන විට ශ්‍රී ලාංකිකයන් සෑම සිව් දෙනෙකුගෙන් එක් අයෙකු හැකි ඉක්මනින් රට අතහැර යාමට සූදානමින් සිටින බවද එහි සඳහන් වෙයි.

ශ‍්‍රී ලංකාවේ පවුල් වලින් බහුතරයක් තම ආදායමෙන් මූලික අවශ්‍යතාවයන් පවා පිරිමසා ගත නොහැකි තත්වයට පත්ව දැවැන්ත ආර්ථීක අභියෝගයකට මුහුණ දී තිබෙන බවද වාර්තාවේ දැක්වෙයි.

එම වාර්තාව මෙතනින්…

Related posts

පුටු ප්‍රශ්නයක් : CMC රැස්වීම් BMICH වෙත?

Shiran Viraj

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සම්බන්ධයෙන් උපදේශන සේවා සැපයීමට ක්ෂණික දුරකථන අංකයක්

Shiran Viraj

ජනාධිපති අස්වුනොත් ‘කපුටෙක්’ ලංකාවේ ජනාධිපති..- විමල්

Shiran Viraj