February 2, 2026
BusinessBusiness NewsNews

වාහන ආනයනයට අවසර දෙන්න සූදානම්..- මහ බැංකු අධිපති

විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් උපයන සංචාරක කර්මාන්තය වැනි ක්‍ෂෙත‍්‍රයන් නැවත වර්ධනයත් සමඟ ඉදිරි මාස කිහිපයේ රථවාහන ආනයනයට යලි අවසර ලබා දිය හැකි වනු ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මේ වන විට වාහන සහ ටයිල් හැර අනෙකුත් සියලු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මෙරටට ආනයනය කෙරෙන බවත් ඔහු සදහන් කලේය.

විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඒ සදහා වැයවන බවත් හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් විදේශ විනිමය ලැබීම් ප‍්‍රකෘති තත්වයට පත් වීමත් සමග වාහන ආනයනයටයලි අවසර දිය හැකි වනු ඇතැයිද ඔහු සදහන් කරයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

ලෙබනනයේ බැංකු පද්ධතිය දින නියමයක් නැතිව වසා දමයි.. තැන්පතුකරුවන්ට දෙන්න මුදල් නෑ..

Shiran Viraj

කොවිඩ් ආසාදිතයින් 252ක්

Shiran Viraj

උතුරේ මහවිරු සැමරුම් පවත්වති.. අදත් හෙටත් තවත් සැමරුම්.. අතහිත ලන්ඩන් කොටින්ගෙන්..

Shiran Viraj