27.2 C
Colombo
June 2, 2026
BusinessBusiness NewsNews

හාල් කිලෝවක් රු 10 කින් බහී

සහල් කිලෝවක මිල රුපියල් 10කින් අඩු කිරීමට සහල් නිෂ්පාදකයින් එකඟ වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
සහල් මිල පාලනය කිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවට එළඹී ඇත.
අද දෙරණ කළ විසීමකදි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ලෝක ධනවතුන්ගේ ලයිස්තුව නවීකරණය වේ, “ඊ” ව්‍යාපාරිකයන් පෙරමූණේ .!

Shiran Viraj

නුවරඑළියේ කැරට් කිලෝව 80යි.. කොළඹ 200යි..

Shiran Viraj

බුර්කාව තහනම් කිරීම මීලග කැබිනට් මණ්ඩලයට..

Shiran Viraj