28.4 C
Colombo
June 23, 2025
Business Business News News

වී කිලෝව රුපියල් 250 පනී..

නුදුරේදීම වී කිලෝවක් රුපියල් 250 සීමාව ඉක්මවා යනු ඇති බව කවුඩුල්ල ඒකාබද්ධ ගොවි සංවිධානය සඳහන් කරයි.

එහි සභාපති අනුර නන්දසිරි මහතා සඳහන් කරන්නේ මෙවර අස්වැන්න ඉතාමත් පහළ වැටීම හේතුවෙන් මෙතරම් ඉහළ මිලකට වී කිලෝව අලෙවි වනු ඇති බවයි.

යල කන්නය සඳහා රසායන පොහොර නොලැබුණහොත් ප‍්‍රදේශයේ ගොවීන් ගොවිතැනෙන් ඉවත් වීමේ අවදානමක් ද උද්ගත වී ඇති බව හෙතෙම පැවසීය.

Related posts

ලංකාවට අන්තර්ජාලය ගෙනාවේ මමයි..- ජනපති

Shiran Viraj

අධිකරණයේ බෝම්බයක් බොරු ඇමතුමට අයෙක් අත්අඩංගුවට.. ඔහුට දුරකතනයක් නෑ..

Shiran Viraj

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ලොක්කන් කෝප් කමිටුවට කැදවයි…

Shiran Viraj