26.1 C
Colombo
September 17, 2026
Local NewsNews

ගෑස් දෙන්න ටෝකන් ක‍්‍රමයක්..

ලිට්‍රෝ ගැස් සමාගම විසින් දින තුනකට පසු හැටන් ප්‍රදේශයේ ගැස් අලෙවි නියෝජිතයන්ට (19) දින සිමිත ගැස් සිලින්ඩර් ප්‍රමාණයක් බෙදා හරින ලදී.

ඉල්ලුමට සරිලන සැපයුමක් තම සමාගම විසින් ලබානොදෙන බවත්, හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් පාරිභෝගිකයන්ට ගැස් තොග ලැබිමට ප්‍රථම මුදල් ලබාගෙන ටොකන් ලබාදෙන බවත් අලෙවි නියෝජිතයන් කියා සිටති.

ටොකන් ක්‍රමයට ගෘහස්ථ ගැස් සිලින්ඩර් බෙදා හැරිමේදි ගැස් ලබා ගැනිමට පොලිම් නැති බවත්, (19) දින සමාගම විසින් ලබාදුන් ගැස් තොග අවසන් විමෙන් පසු තම අලෙවිසැල යලිත් ගැස් තොග ලැබෙන තෙක් තාවකාලිකව වසා දමන බව ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් කියති.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

වෙඩි තැබිමට සන්නද්ද හමුදාවන්ට නියෝග නිකුත් කෙරේ..

Shiran Viraj

රැට්ටාට අධිකරණයෙන් නියෝගයක්… විරෝධතා තහනම්…

Shiran Viraj

ජනාධිපතිට එපා කරවලා බැසිල් ජනාධිපති වෙන්න සැලසුමක..

Shiran Viraj