30 C
Colombo
June 3, 2026
NewsPolitical

බංකු උඩ නිදියන තරමට අද ලංකාවට සංචාරකයන් එනවා…

අද වන විට රටට විශාල වශයෙන් සංචාරකයන් පැමිණෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

‘අද වන විට රටට සංචාරකයින් පැමිණෙමින් සිටිනවා. අද ඇල්ලේ කඩවල බංකුවල විදේශිකයන් නිදියනවා. ඒ තරමට විදේශිකයන් ලංකාවට එනවා. ඒ තත්ත්වය ඇතිවුණේ හරියාකාරව කොරෝනා පාලනය කළ නිසයි’

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයේදී අදහස් පල කරමිනි.

Related posts

වරාය බහලුම් ප්‍රවාහකයෝ වර්ජනයක් අරඹති

Shiran Viraj

නල්ලතන්නිය මරේ වතුයායේ පවුල් 73ක් නාය යෑමේ තර්ජනයක් මත ඉවත් කරයි

Shiran Viraj

සම්බුදු තෙමගුල සිදුවූ උතුම් වෙසක් මංගල්‍යය අදයි

Shiran Viraj