26.1 C
Colombo
September 20, 2026
Local NewsNews

මහජනතාව වෙනුවෙන් සෑදූ ජිම් එක ඇමතිවරයෙකු වෙනුවෙන් පැයක් වසා දමයි..

මහජනතාව වෙනුවෙන් ඉදිකරන ලද ව්‍යායාම මධ්‍යස්ථානයක් ප්‍රබල අමාත්‍යවරයකු වෙනුවෙන් දිනපතා පැයක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ.

නාගරික වැසියන්ට ව්‍යායාම සිදු කිරීම සඳහා ස්ථානයක් ලබා දෙන ලෙස කලක සිට තිබුණු ඉල්ලීමක් අනුව එම ව්‍යායාම් මධ්‍යස්ථානය මෑතකදී විවෘත කරන ලද්දකි.

නමුත් ව්‍යායාම මධ්‍යස්ථානය පාලනය කරන නගර සභාවට අදාල අමාත්‍යවරයා නියෝග කර තිබුණේ තමන් එහි ව්‍යයායාම කරන නිසා තමන් පැමිණෙන වෙලාවට වෙන කිසිවෙකුට පැමිණිය නොහැකි ලෙස කටයුතු සූදානම් කරන ලෙසයි.

ඒ අනුව පස්වරු පහත් හයත් අතර පැයක කාලය එම මධ්‍යස්තානය මහජනතාවට වසා දැමීමට තීරණය කර තිබේ.

Related posts

ගෝලීය යුද ආතතීන් හමුවේ ශ්‍රී ලංකාව හදිසි සැලසුම් ශක්තිමත් කළ යුතු බව නාමල් රාජපක්ෂ පවසයි

Shiran Viraj

ඉන්දීය තෙල් ණය ඉවරයි.. ඉන්ධන ලබා දීමට සලාක ක‍්‍රමයක් ගේනවා..- බලශක්ති ඇමති

Shiran Viraj

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සූක්ෂමව පළා යයි

Shiran Viraj