28.9 C
Colombo
June 2, 2026
Local NewsNews

හමුදා ලොක්කෙක් ප‍්‍රසිද්ද පන්සලකදී බිරිදට පහර දෙයි..

වහා ඉන්ධන මිල වැඩි කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබමින් ඇති නිසා තවදුරටත් එය කර ගෙන යෑමට නොහැකි බවයි.

ඉන්ධන මිල වැඩි නොකළහොත් තෙල් සංස්ථාව පමණක් නොව සංස්ථාවට ණය නෙ රාජ්‍ය බැංකු පද්ධතියද අසීරුතාවන්ට පත්වන බවද හෙතෙම පැවසීය.

සාර්ව ආර්ථික සාධක සියල්ල යහපත් ලෙස ආරක්ෂා කර ගැනීමට රජය ඉතා ඉක්මනින් මේ මොහොතේ ගත යුතු ඉතා යෝග්‍යම ක්‍රියා මාර්ගය වනුයේ ඉන්ධන මිල ඉහළ දැමීම බවද මහ බැංකු අධිපතිවරයා තව දුරටත් පැවසීය.

Related posts

අනුරට බිත්තර ගැසීම පසුපස ඇමති ප‍්‍රසන්නද…?

Shiran Viraj

ඇස්ට්‍රාසෙනිකා ආ සැනින් එන්නත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම්

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට ඉන්ධන ආනයනය නවතී.. මුළු රටම නතරවීම අභියසට…

Shiran Viraj