November 4, 2026
EntertainmentEntertainment NewsNews

‘මැණිකේ’ට පසු ‘කපුටාස්’ සමග ජැක්ලින් බොලිවුඩය අවුලයි…

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සුපිරි බොලිවුඩ් රංගන ශිල්පිනී ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් ට හිතවාදී සමාජ ජාල ගිණුමක උපහාසාත්මක සටහනක් පල කර ඇත.

මෙරට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිදු කරන ලද ඉංග‍්‍රිසි මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක් අතර සිදු වූ දෙබසක් උපුටමින් ඇය මෙම සටහන පළ කර තිබේ.

Related posts

දුරකතන සංඥාවලට බාධා කරන උපකරණ 08ක් සමගින් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී අත්අඩංගුවට

Shiran Viraj

ආනන්ද විදුහලේ ගුරුවරයෙකුට කොරෝනා… 7-8 පන්ති වසා දමයි…

Shiran Viraj

වේලාසනම USA ගිය ශ‍්‍රී ලංකා පිල වේලාසනම විසිවුන හේතුව තීක්‍ණණ කියයි..

Shiran Viraj