April 4, 2026
Uncategorized

ආර්ථිකය හදන්න මොල 16ක් කැදවයි..

ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත්කර තිබේ.

01. මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා
02. මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා
03. ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය
04. ධම්මික පෙරේරා මහතා
05. ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා
06. අෂ්රෆ් ඔමාර් මහතා
07. ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා
08. විශ් ගෝවින්දසාමි මහතා
09. එස්. රෙන්ගනාදන් මහතා
10. රංජිත් පේජ් මහතා
11. සුරේෂ් ද මෙල් මහතා
12. ප්‍රභාෂ් සුබසිංහ මහතා
13. දුමින්ද හුලංගමුව මහතා
14. සුජීව මුදලිගේ මහතා
15. අශෝක් පතිරගේ මහතා
16. මොහාන් පණ්ඩිතගේ මහතා

– ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු..

Shiran Viraj

ඇමතිගේ අතුරු කමිටුව අහෝසි කරනු.. අපි පිලිගන්නේ ෂම්මි පමණයි..- ICC තීරණය මෙන්න..

Shiran Viraj

බිලියන 65ක් රජයෙන් නොදුන්නොත් අඩු ආදායම්ලාභීන්ගේ විදුලි බිලත් ඉහලට…

Shiran Viraj