26.7 C
Colombo
September 18, 2026
Uncategorized

පොලිස් ලොක්කන් රැසකට ස්ථාන මාරු..

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ස්ථාන මාරු කිරීමට නියමිතව තිබේ.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමෙන් පසුව මෙම ස්ථාන මාරු සිදු කිරීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් මෙසේ ස්ථාන මාරු කිරීමට නියමිත පිරිස් අතර සිටිති.

මේ අතර පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකගේ ස්ථාන මාරු සිදු කිරීමට නියමිතව තිබේ.

Related posts

කොරෝනා මුස්ලිම් මෘතදේහ පුච්චන්න එපා.. ඒ පුච්චන්නේ අපේ සංස්කෘතියයි..- මන්නාරමේ විරෝධතා..

Shiran Viraj

ඇදිරි නීති, ලොක්ඩවුන් නෑ.. තද සංචරණ සීමා පමණයි.. අද ගත් තීන්දු මෙන්න…

Shiran Viraj

හූති කැරලිකරුවන් ඉන්ධන නෞකාවක් පුපුරුවයි.. ලෝකයේ ඉන්ධන හා භාණ්ඩ මිල ඉහලට..

Shiran Viraj